Friday, April 11, 2014

මගේ පළමු බ්ලොග් සටහන


ම්ම්ම් ..කොහොමද මේක පටන් ගන්නේ .මටම හිත ගන්න බැ .කොහොම උනත් මේක තමි මගේ පළමු බ්ලොග් සටහන..... .කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් .diary වල ලියන්න බැරි ,timeline  වල පොස්ට් කරන්න බැරි ගොඩක් අය‍ට කියාගන්න ඕන උන මගේම අදහස් වලට හොඳම දේ බ්ලොග් එකකින් කියන්න පුලුවන්නම් ...ම්ම්ම් ...බලමු මේ බ්ලොග් එකෙන් මන් ඒ හැමදේම කියාවි එක්කෝ නොකියවී ..ඉන්න මේ තාම  ආරම්බය විතරයිනෙ .ම්ම්ම් ..මීට කලින් මං බ්ලොග් එකෙක් ලියන්න පොඩි try  එකක් දුන්න හැබැයි  අන්තිමට නතර උනේ හිතාගන්න බරිදෙයකින්(හපොයි !!මතක් වෙද්දීත් ...).ඒ හැමදේම මේ බ්ලොග් පිටුවලින් දිගහරින්න බලාපොරොත්තුවක් තියනවා.ම්ම්ම්...ඉදිරියට බලමු ඒ ගැන . (තමා මම ආගනතුකයෙක්... ) මේ බ්ලොග් සටහන එකදෙයකින් ඉවර කරන්න හිතුන ...

කතුවරයා  මෙහෙම දෙයක් කිව්වා 

" පාරේ poster අරන් කෑ  ගහලවත්  මිනිස්සු එක්ක රණ්ඩු  කරලවත්  මට විප්ලව කරන්න ඕන නැ .එත් ඇහැට දකින .කනට ඇහෙන සමහර දෙයල් වලින් මගේ හිත මාත්  එක්කම විප්ලව කරනවා ඒ හිතට ඒවා කියාගන්න විදිහක් නැති නිසා . ඒ දේවල් මුදාහරින්න්න මං  අවකාශයක් හොයනවා .මන් හිතන්නේ මට හම්බුනා ...ඒවා අවකාශයේ තවදුරටත් රැඳවීම හෝ  අතහැර දැමීම ඔබ සතුයි . ...."

ම්ම්ම් ....පසුව ලියන්න දෙයක් ඉතිරි කරලා පළමු බ්ලොග් සටහන මෙහෙම නවත්වන්නම් . :)












3 comments:

  1. :D එ මෙකේ කවුරුත් comment කරල නැනෙ. Post 2,3ක් කියවද්දි පලවෙනිම එක හොයන් කියවන්න හිතුන. ටියුලිප් මල් වලින් පටන් අරන් දැන් post 3ක් කියෙවුව. ලස්සනට ලියනව.ජයවේවා...

    ReplyDelete
  2. :D එ මෙකේ කවුරුත් comment කරල නැනෙ. Post 2,3ක් කියවද්දි පලවෙනිම එක හොයන් කියවන්න හිතුන. ටියුලිප් මල් වලින් පටන් අරන් දැන් post 3ක් කියෙවුව. ලස්සනට ලියනව.ජයවේවා...

    ReplyDelete
    Replies
    1. පළවෙනිම පොස්ටුවට ඔන්න දැන් කමෙන්ටුවක් වැටුන :D බ්ලොග් වලට ආපු මුල්ම කාලෙනේ. කවුරුත් එතකොට මගේ බ්ලොගේ ගැන දන්නේ නැහැ.හරි හිමින් ගොලුබෙලි ගමනක් නේ ආවෙ.ඔය සමහර පරණ පෝස්ටු කියවද්දී මටත් ලැජ්ජයි විශේෂයෙන් මේ පලවෙනි පෝස්ටුව හය්යූ මම ලීව විකාර කියල හිතෙනව :D

      Delete